Saturday, August 29, 2015

Uninstall කරද්දී ඔක්කොම uninstall කරල දාමු..



ටික කාලෙකට පස්සේ තමා ඉතින් post එකක් ලියන්න හිතුනේ.... අද ඉතින් කියන්න යන්නේ හැමෝටම වෙන කරදරයක් ගැන... එක තමා ඉතින් අපි මොකක් හරි install කරලා එක uninstall කරන්න ඕන උන වෙලාවට සාමාන්‍යයෙන් යන්නේ windows වල control panel වල තියෙන Programs and Features වලටනේ..ඉතින් එකෙන් ගිහින් uninstall කරාම සමහර වෙලාවට computer එකේ තියෙන ඔක්කොම files ටික ඉවත් වෙන්නේ නැහැ...එකට විසදුමක් විදිහට මම ඔය ගොල්ලන්ට  අද දෙන්න හදන්නේ Iobit සමාගමෙන් නිපදවල තියෙන uninstaller එක ... ඉතින් මේකෙන් අර කිව්වා වගේ program එකක් අපි unistall කලාට පස්සේ තව මොනව හරි අපේ computer එකේ uninstall කරපු program එකට අදාලව තවත් file තියෙනවනම් ඒවත් ඉවත් කරලා දානවා.... ඉතින් ඔයාලත් try කරලා බලන්න...

                                             මෙන්න screenshots ටිකක් බලන්න..