Friday, January 23, 2015

පහසුවෙන් logo design කරමු..

ඔන්න ඉතින් අද කියන්නේ යන්නේ ඕනම කෙනෙකුට වැදගත් වන පහසුවෙන් logo design කරන්න පුළුවන් softwere එකක් ගැන.   ඉතින් තමන් facebook page එකට,බ්ලොග් එකට,website එකට වගේ දේවල් වලට මෙම softwere එක මගින් අලංකාර logo එකක් පහසුවෙන් නිර්මානය කරගැනීමට ඔයාලට මේක පාවිචිචි කරන්න පුළුවන්......ඉතින් මේක මුදල් ගෙවල' තමා ගන්න තියෙන්නේ ඉතින් මම full version එක  දෙනවා......එහෙනම් පහලින් බාගන්න.....සුබ දවසක්!!!




Sunday, January 18, 2015

IP hide කරන්න නියම බාන්ඩේ (Hotspots Shield)



ඔන්න අද කියන්න යන්නේ සුපිරි බාන්ඩයක් මේක ගොඩක් ජනප්‍රියයි......එක හින්දම ගොඩක් අය මේක ගැන දන්නවා එක තම ඉතින් Hotpots Shield.....මේක free දෙන්නේ හැබැයි free එක ටිකක් කරදරයි ...එක හින්ද මම දෙන්න හිතුව ඔයගොල්ලන්ට මේකේ සල්ලි ගෙවල ගන්න තියෙන version එක නිකන්...... ඒ කියන්නේ Elite version එක ඔන්න එහෙනම් මම පහලින් ලින්ක් එක දාන්නම් එකෙන් download කරගන්න තම තියෙන්නේ crack එකත් තියෙනවා එකෙන් active කරගන්න තියෙන්නේ..........එහෙනම් මොකක් හරි ප්‍රශ්නයක් උනොත් කියන්න....එහෙනම් මම ගිය සුබ දවසක්....

 අපේ Facebook page එකට like එකක් දාන්න අමතක කරන්න එපා



Monday, January 5, 2015

Screen record කරමු....



ඔන්න ඉතින් 2015 අලුත් අවුරුද්දත් ලැබුවා......ඉතින් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දත් වේවා!!! කියල ප්‍රර්ථනා කරනවා.....

අද මම දෙන්න යන්නේ සුපිරි screen recoder එකක් ඉතින් මේක තමන් video එකක් කරලා youtube හෝ වෙනත් වෙබ් අඩවියකට upload කරන්න හිතන් ඉන්නවනම් video එක කරන්න නියම softwere එකක්....ඉතින් මේකේ නම apovasoft screen recoder මම පහලින් ලින්ක් එක දාන්නම් බාගන්න.....



මෙන් තියෙනවා screen shot එකක්.....




මම මේ දීල තියෙන්නේ torrent ලින්ක් එකක්,



Torrent එක Direct download කරගන්න ඕනේ නම් මේ පොස්ට් එක බලන්න....


අපේ page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා......ඒ වගේම මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment එකක් මගින් දැනුවත් කරන්න.....එහෙනම් හැමෝටම සුබ දවසක්!!! සුබ අලුත් අවුරුද්දක් !!!!